news

ජනප්‍රියතම Programming Languages | 2017



      අද වන විට ලෝකයේ විවිධ වර්ගයේ පරිගණක භාෂා භාවිතා කරනවා. ඒ වගේම Stack Overflow කියන්නෙ ලෝකයේ බෙහෝ programmersල එකතු වන online community එකක්. 2011 වර්ෂයේ සිට ඔවුන් නොකඩවා පරිගණක භාෂා පිළිබඳ සමීක්ෂණය වාර්ෂිකව සිදු කෙරුණි. වර්ෂ 2017දී පැවති සමීක්ෂනය සඳහා වාර්ථාගත ලෙස 64,000කට වැඩි පිරිසක් සහභාගි වුණි. එහිදී ජනප්‍රියතම Programming Languages, frameworks, Libraries හා Databases ආදී ලෙස සමීක්ෂණය කරන ලදී. එහි ප්‍රථිපල පහත ආකාරයට වේ.

ජනප්‍රියතම Programming Language එක: 

 පස්වන වතාවටත් ජනප්‍රියතම භාෂාව ලෙස JavaScript තේරිණි. එසේම Python භාෂාව ඉහළට පැමිණීම කැපී පෙනෙන ලක්ෂණයක් වුණි.


ජනප්‍රියතම Frameworks, Libraries:

 මෙම කාණ්ඩයේ Node.js සහ AngularJS වැඩිම ලෙස භාවිතා කරන බව දක්නට ලැබුණි.


ජනප්‍රියතම Databases:

 මෙහිදී වැඩිම ලෙස භාවිතා කරන ලෙස හා වැඩිම ජනප්‍රියත්වයක් හිමි කර ගැනීමට MySQL සහ SQL Server සමත් විය.


Stack Overflow Developer Survey 2017 හි සම්පූර්ණ ප්‍රතිඵල මෙතනින් බලන්න.

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.