computer tips & tricks

IDM වෙතින් එන "IDM has been registered with the fake serial number" දෝෂය ඉවත් කරගන්න

අන්තර්ජාල ඩවුන්ලෝඩ් කිරීම් වලදී අපට නැතුවම බැරි දෙයක් තමයි Internet Download Manager එහෙමත් නැත්නම් IDM මෘදුකාංගය. පාවිච්චි කරන අය නම් දන්නවා මේ මෘදුකාංගයේ තියෙන වටිනාකම. හැබැයි ගොඩක් දෙනක් මේක පාවිච්චි කරන්නෙ හොරාට. වෙන විදියකින් කිව්වොත් ක්‍රැක් කරපු මෘදුකාංග සංස්කරණ තමයි වැඩිපුරම භාවිතා කරන්නෙ. මෙම මෘදුකාංගය නීත්‍යානුකූලය මිලදී ගන්න බැරි නිසා බොහෝ අයි මෙහෙම ක්‍රැක් කරපු සංස්කරණ භාවිතා කරනවා. ඒ විදියට ක්‍රැක් කළාට පස්සෙ එන කරදරකාරී දෝෂයක් තමයි “IDM has been registered with the fake serial number“ ලෙසින් ලැබෙන දෝෂය. මේක බොහොම සරල පියවර කිහිපයකින් නිරාකරණය කරගන්න පුළුවන්.

පළමු ක්‍රමය

  1. මුලින්ම ඉන්ස්ටෝල් කරල තියෙන ෆෝල්ඩරය වෙත යන්න.
  2. දැන් එහි ඇති ‘IDMGrHlp.exe’ ඇති ෆයිල් එක ඩිලීට් කරන්න. ඒ වගේම ‘idmBroker.exe’ ලෙස ඇති ෆයිල් එක කොපි කර එම ෆෝල්ඩරය තුළම පේස්ට් කරන්න. 
  3. ඉන්පසු කොපි කරගත් ‘IDMGrHlp.exe’ ෆයිල් එක ‘idmBroker.exe’ ලෙස රීනේම් කරන්න.
  4. හරි දැන් පුරුදු විදියට දිගටම ඩවුන්ලෝඩින් වැඩ කටයුතු ටික කරගෙන යන්න.

දෙවන ක්‍රමය

  1. හොස්ට් ෆයිල් වලිනුත් මේ දෝෂය පහසුවෙන් නිරාකරණය කරගන්න පුළුවන්. ඒ සඳහා ‘C:Windows\System32\drivers\etc’ පාත් එකට යන්න.
  2. දැන් එහි ඇති hosts යන ෆයිල් එක රයිට් ක්ලික් කර නෝට්පෑඩ් හරහා විවෘත කරගන්න.
  3. එම ෆයිල් එකේ මෙම කෝඩ් ටික පේස්ට් කරන්න.
    127.0.0.1           tonec.com
    127.0.0.1           www.tonec.com
    127.0.0.1           registeridm.com
    127.0.0.1           www.registeridm.com
    127.0.0.1           secure.registeridm.com
    127.0.0.1           internetdownloadmanager.com
    127.0.0.1           www.internetdownloadmanager.com
    127.0.0.1           secure.internetdownloadmanager.com
    127.0.0.1           mirror.internetdownloadmanager.com
    127.0.0.1           mirror2.internetdownloadmanager.com
    127.0.0.1           mirror3.internetdownloadmanager.com
     
  4. දැන් hosts ෆයිල් එක සේව් කර පරිගණකය Restart කරන්න.
  5. නැවතත් වේගවත් ඩවුන්ලෝඩින් අත්දැකීමක් කිසිම බාධා කිරීමකින් තොරව ඔබට අත්විඳින්න හැකි වේවි.

මෙලෙස දෝෂය ඉවත් කරගන්නා ආකාරය අපහසු නම්, මෙම වීඩියෝව බලන්න.


සටහන: මෙමගින් ඔබගේ හි ස්වයංක්‍රීය අප්ඩේට් ක්‍රියාවලිය නවතන බැවින් ඔබට අප්ඩේට් කිරීමට අවශ්‍ය වුවහොත් එය ඔබ විස්න්ම කිරීමට අවශ්‍ය වේ. එසේම අප්ඩේට් කිරීමේදී ගැටළුවක් ඇති වුවහොත් පැරණි සංස්කරණය සම්පූර්ණයෙන්ම ඉවත් කර නැවත නව සංස්කරණය ස්ථාපනය කරන්න.

About Unknown

2 comments:

  1. Idm වෙතින් එන "Idm Has Been Registered With The Fake Serial Number" දෝෂය ඉවත් කරගන්න - Bytebite.Tech >>>>> Download Now

    >>>>> Download Full

    Idm වෙතින් එන "Idm Has Been Registered With The Fake Serial Number" දෝෂය ඉවත් කරගන්න - Bytebite.Tech >>>>> Download LINK

    >>>>> Download Now

    Idm වෙතින් එන "Idm Has Been Registered With The Fake Serial Number" දෝෂය ඉවත් කරගන්න - Bytebite.Tech >>>>> Download Full

    >>>>> Download LINK gm

    ReplyDelete

Powered by Blogger.