games

Ace Combat Assault Horizon තවමත් සෙල්ලම් කළේ නැද්ද?



     Ace Combat Arcade පරිගණක ක්‍රීඩා මාලාවේ තවත් එක් පරිගණක ක්‍රීඩාවක් ලෙස Ace Combat Assault Horizon නම් කළ හැකියි. Namco සමාගම විසින් නිර්මාණය කරන ලද මෙම පරිගණක ක්‍රීඩාව Combat Flight Simulator වර්ගයට අයත් වේ.
      පරිගණක ක්‍රීඩකයාට සජීවි අත්දැකීමක් ලබා දීමට "Close-Range Assault", "Dogfight Mode", "Air Strike Mode" ආදී ලෙස විවිධ features මෙයට එක් කර තිබේ. එසේම මෙය Single Player හෝ Multiplayer යන දෙයාකාරයෙන්ම ක්‍රීඩා කළ හැකියි. සැකසුම් වලදී Optimum හා Original යන ආකාර දෙකක්ද දැකිය හැකියි. මෙහිදී Optimum සැකසුම මඟින්
නවකයන් හට ගුවන් යානය පහසුවෙන් හැසිරවිය හැකි ලෙස සැකසුම් වෙනස් වේ. Original යන සැකසුමෙන් ක්‍රීඩකයාට යානයේ සියළුම පාලන කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දේ. එය තරමක් පුහුණු ක්‍රීඩකයන් හට නිර්දේශ කෙරේ. අති සුපිරි ග්‍රැෆික් මෙම ක්‍රීඩාවේ ගුණාත්මක භාවය තවත් වැඩි කරයි. ඇමෙරිකානු හා රුසියානු හමුදා අතර ඇතිවන යුද්ධයක් හා රුසියානු න්‍යය්ෂටික අවියක් පසුපස ක්‍රීඩාවේ කතාව දිව යයි. ඉතින් ඉතිරි ටික කිව්වොත් අගයක් නෑනෙ. මේක පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරල සේල්ලම් කරල ඉවරවෙලා පහලින් ඔබගේ අදහස් දක්වන්න, ගේම් එක කොහොමද කියලා.

Minimum System Requirments:

  1.  CPU : Intel Core 2 Duo 1.8Ghz or ADM Athlon X2 2.4 Ghz
  2. RAM :  2 GB
  3. OS : Windows XP , Windows Vista, Windows 7, 8 (32 or 64 bit versions, optimized for 64 bit) 
  4. Graphics : Nvidia GeForce 8800GT and higher ; ATI radeon HD 3850
  5. HDD : 16 GB Free Space

Recommended  System Requirments :

  1. CPU : Intel Core 2 Quad 2.7Ghz or better, AMD Phenom II X4 3Ghz or better.
  2. RAM : 4 GB
  3. Graphics : Nvidia GeForce 8800GT and higher ; ATI radeon HD 3850
  4. OS : Windows Vista, Windows 7, 8 (32 or 64 bit versions, optimized for 64 bit and multicore processors )
  5. HDD : 20GB free space
  6. DirectX®:9.0c
Download it from Oceanofgames
(ලින්ක් එක ක්ලික් කර තත්පර 5ක් රැඳී සිට ඉහළ දකුණු කෙළවර ඇති Skip Ad ක්ලික් කරන්න. ඉන්පසු ලැබෙන පිටුවේ පහළ ඇති Download Button එක ක්ලික් කර ගේම් එක ලබා ගන්න.)
 
 Screenshots : 











About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.