games

Need For Speed Shift 2 Unleashed ඩවුන්ලෝඩ් කරගන්න


      Need For Speed Shift 2 Unleashed කියන්නෙ EA Tiburon විසින් ගොඩනගන ලද EA Sports විසින් ඉදිරිපත් කරනු ලබන පරිගණක ක්‍රීඩාවක්. සමහරවිට ඔබ Need For Speed Shift 1 මේ වන විට සෙල්ලම් කරලත් ඇති, ඉතින් එහි ඇති මොටර් රථ Need For Speed Shift 2 Unleashed හි තිබුණත් අළුත් කාර් කිහිපයකුත් මෙහි එකතු කර තිබෙනවා.
     එසේම පෙර ගේම් එකට වඩා මෙහි විශේෂම ලක්ෂණය වන්නෙ මෝටර් රථ මොඩිෆයි කිරීම වැඩි දියුණු කිරීමයි. මොඩිෆයි, අප්ග්‍රේඩින්, ටියුනින් කිරීම වඩාත් තාත්වික ලෙස මෙහි දක්නට ලැබෙනවා. ඉතින් කාර් රේස් ගැන ගොඩක් දේ ඉගෙන ගන්න මේ ගේම් එකෙන් පුළුවන් වෙනවා. නිවැරදි වේග පාලනය, නිවැරදි ටියුන් කිරීම්, ෂිෆිටින් ආදී බොහෝ දේ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ ගැන ගේම් එක සෙල්ලම් කරලම බලන්න ඕන.

     ගේම් එක ගැන බලද්දි ඉතා වැඩි දියුණු කරන ග්‍රැෆික්ස් ඉතා කැපී පෙනෙන ලක්ෂණයක්. ඒ නිසා සජීවී අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. මේ ගේම් එක තාත්විකව සෙල්ලම් කරන්න නම් ඉතින් Steering Wheel එකක් තියෙන්නම ඕන. ඉතිරි ඒවා සෙල්ලම් කරලම බලන්න, කිව්වොත් වැඩක් නෑනෙ,
Minimum Requirments :
  • OS – Windows XP (SP3) / Vista (SP2)/ Windows 7
  • Processor – Intel Core™2 Duo 2.0 GHz / AMD X2 64 2.4GHz
  • Memory – 2.0 GB
  • Hard Drive – 7 GB
  • Video Card – DirectX 9.0c Compatible 3D-accelerated 512 MB video card with Shader Model 3.0 or higher
  • Sound Card – DirectX 9.0c compatible
  • DirectX – Version 9.0c
  • Input – Keyboard, Mouse, Supported Game Controllers

  
(Link එක ක්ලික් කර තත්පර 5ක් රැඳී සිට ඉහළ දකුණු කෙළවර ඇති Skip Ad ක්ලික් කරන්න)
 
  1. ලින්ක් එකෙන් යන වෙබ් පිටුවෙහි පහළ ඇති ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කර ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න.
  2. ඉන්පසු ඉමේජ් ෆයිල් එක මවුන්ට් කර සෙටප් එකෙන් ගේම් එක ඉන්ස්ටෝල් කරගන්න.
  3. ගේම් එක ඉන්ස්ටෝල් වී අවසන් වූ පසු crack ෆෝල්ඩරයේ ඇති ෆයිල්ස් ගේම් එක ස්ථාපනය කල ස්ථානයට කොපි කරන්න.
  4. දැන් හරි, සෙල්ලම් කරන්න විතරයි තියෙන්නෙ...
http://adf.ly/1gv361
  Screenshots :

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.