computer tips & tricks

Web Link කෙටිකර මුදල් හොයන ක්‍රමය



       මේ කියන්න යන්නෙත් අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රමයක් ගැනයි. අපි කලින් වතාවෙ කියල දුන්නා ඇඩ් ක්ලික් කරලා සාර්ථකව හා නිවැරදිව මුදල් හොයන ක්‍රමය. ඒ ලිපිය කියෙව්වෙ නැති අය මෙතනින් ගිහින්‍ ඒක කියවන්න.
     අපි දැන් බලමු වෙබ් ලින්ක් එකක් කෙටි කරලා මුදල් හොයන විදිය. මේක ගොඩක්ම වැදගත් වෙන්නෙ බ්ලොග් අඩවි හා වෙබ් අඩවි හිමිකරුවන්ටයි. ඔයාලා අන්තර්ජලය පරිහරණයේදී දැකලා ඇති ගොඩක් දිග වෙබ් ලිපින. කොපි පේස්ට් කරනවා ඇරෙන්න ඒවා මතක තියා ගන්නවා නම් බොරු. ඉතින් ඒ වෙබ් ලිපින කෙටි කරලා මුදලක් හොයා ගන්න තියෙනවා කියන්නෙ කොච්චර දෙයක්ද? මෙහෙම වෙබ් ලිපින කෙටිකරනවට මුදල් ගෙවන ඉතාමත් ජනප්‍රිය, බොහෝ දෙනෙක් භාවිතා කරන වෙබ් අඩවිය තමයි AdFly කියන්නෙ. දැන් ඒක කරන්නෙ කොහොමද කියලා බලමු.

1. මුලින්ම AdFly වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න ඕන ඒ සඳහා මෙතනින් පිවිසෙන්න.
http://adf.ly/?id=9476729

2. දැන් ඔයාලට සරල පියවර කිහිපයකින් මේ සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. නැත්නම් ෆේස්බුක් ගිණුම මඟින් ලියාපදිංචි වෙන්නත් පුළුවන්.


3. ලියාපදිංචි වී අවසන් නම් ඔයාලට දැන් ලොග් වෙන්න පුළුවන්. මුලින්ම Account උඩ ක්ලික් කරලා ඔයාලගේ විස්තර ටික නිවැරදිව සම්පූර්ණ කරන්න. විශේෂයෙන්ම paypal ගිණුම ලබා දෙන්න.

4. දැන් ආපසු හෝම් එකට ඇවිත් ලින්ක් එක ටයිප් කිරීමට ඇති තැන ඔබට කෙටිකර ගැනීමට අවශ්‍ය ලින්ක් එක ටයිප් කරන්න. මම උදාහරණයක් වශයෙන් www.google.com ලෙස ටයිප් කරනවා. දැන් Shrink බට්න් එක ඔබන්න.


5. ඔයාලට දැන් කෙටි වුණ වෙබ් ලිපිනය ලැබෙන්න ඇති. මට ලැබුනේ මේ විදියට http://adf.ly/1bfj1p. දැන් මේ ලින්ක් එක කොපි කර පුළුවන් තරම් ෆේස්බුක්, ගූගල් +, ව්විවර් මගින් ශෙයා කර හෝ වෙබ් අඩවියට එක් කර වෙනත් අයට ක්ලික් කිරීමට සළස්වන්න.


6. ඒ ලින්ක් එක ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති කෙලින්ම ලින්ක් එකට නොගෙස් පොඩි ඇඩ් එකක් ලෝඩ් වෙනවා. තත්පර 5ක් රැඳී සිටියම දකුණු පස ඉහළ කෙලවරේ Skip Ad කියල බට්න් එකක් දර්ශනය වෙනවා. මේක ක්ලික් කරන්න. දැන් ලින්ක් එකට අදාල දේ පෙන්වයි. ඒ වගේම ඔයාලගෙ ගිණුමට යම් කිසි මුදලකුත් බැර වෙලා ඇති.


    ඒ තමයි ලින්ක් කෙටි කර මුදල් හොයන විදිය. මේ වෙබ් අඩවියේ තවත් tools ගොඩක් තියෙනවා. Pop Ad earnings කියන්නෙත් එහෙම එකක්. තමන්ගෙ වෙබ් අඩවියට මෙය එකතු කරාම පොප් ඇඩ් මගින්ද යම් කිසි මුදලක් හොයා ගන්න පුළුවන්. ඒ වගේම තමන්ගෙ Advertisements පළ කිරීමටද මෙහි හැකියාව තිබෙනවා. ඒවා සොයා සාර්ථකව මුදල් සොයා ගැනීම තමන්ට භාරයි. ගිණුමේ ශේෂය $ 2 වූ විට මුදල් paypal, payza හෝ payoneer ගිණුමට බැර කර ගත හැකියි.
http://adf.ly/?id=9476729

      **** එසේම විශේෂයෙන්ම සැළකිය යුතු දෙයක් තිබෙනවා. තමන් කෙටිකරන ලද ලින්ක් තමන්ම ක්ලික් කරා කියලා මුදල් හම්බවෙන්නෙ නෑ. බොහෝ විට තමන්ගේ එකවුන්ට් එක බෑන් කිරීමට පවා ඉඩ ඇත. ඒක නිසා හොර වැඩ එපා. මොකද මෙයාලා මෝඩයෝ නෙවෙයි. ****

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.