computer tips & tricks

Ad Click කර නිවැරදිව හා සාර්ථකව මුදල් උපයන ක්‍රමය



     ඇඩ් ක්ලික් කර මුදල් සොයන්න පුළුවන් කියලා මේ වෙද්දි බොහෝ දෙනෙක් දන්න දෙයක්. ඒත් නොදන්න අයත් බොහෝ ඉන්නවා. ඒ වගේම තමයි ගොඩක් අය ව්‍යාජ වෙබ් අඩවි වලට අසුවෙලා කාලය මුදල් දෙකම නාස්ති කරගනත් තියෙනවා.මේ හැමෝටම මුල ඉඳලා සරලව කියා දෙන්නම් කොහොමද නිවැරදිව මේ දේ කරන්නෙ කියලා.
     හොඳයි, පටන් ගන්න කලින්ම කියන්න ඕන විවිධ වෙළඳ ප්‍රචාරන දැන්වීම් වල තියෙනවා වගේ ඇඩ් එකක් ක්ලික් කරපු ගමන් නිධානයක් පහල වුණා වගේ මුදල් හොයන්න බෑ. එහෙම කරන්නත් බෑ. හිමින් ටික ටික නිධානය හාරගන්න එක කරන්න ඕන. ඒකට තමන්ගෙ උත්සහය කැපවීම කියන දේ ඕන. ඒක නිසා මේක පටන් ගන්න කලින්ම කියන්න ඕන දවසක් දෙකක් ඇඩ් ක්ලික් කරලා ලක්ෂ ගණන් හොයන්න බලාපොරොත්තු වෙන්නත් එපා එහෙම කරන්නත් බෑ.
     හරි, අපි වැඩේට බහිමු...
     මුලින්ම ඔයාලට ඕන වෙනවා paypal ගිණුමක්. paypal ගිණුමක් සාදා ගන්නා ආකාරය මම විස්තර කරන්න යන්නෙ නෑ. paypal ගිණුමක් දැනට නැතිනම් ඔයාලට පුළුවන් www.paypal.com ගිහින් සරල පියවර කිහිපයකින් ගිණුමක් තනා ගන්න. 
     ඇඩ් ක්ලික් වෙබ් සයිට් එක විදිය මම භාවිතා කරන්නෙ Neobux කියන වෙබ් අඩවිය. Neobux කියන්නෙ අවුරුදු 8ක් පුරා සාර්ථකව කරගෙන යන අඩවියක් හා ඒ වගේම ඉතා විශ්වාසවන්ත වෙබ් අඩවියක්. ඉතින් ඔයාලා මුලින්ම මේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න ඕන. ඔයාලා ලියාපදිංචි වෙද්දි direct ලියාපදිංචි වෙන්න එපා. මොකද ඔයාලා මුදල් ගනිද්දි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒක නිසා referral කෙනෙක් යටතේම ලියාපදිංචි වෙන්න. referralකෙනෙක් කියන්නෙ දැනට ලියාපදිංචි වී සිටින user කෙනෙක්. මේ පහල ලින්ක් එක හරහා ඔයාලා ලියාපදිංචි වෙන්න යන්න.
https://www.neobux.com/?r=plwadakarayo
https://www.neobux.com/?r=plwadakarayo



මේ තියෙන විස්තර ටික නිවැරදිව පුරවන්න. ඊට පස්සෙ Continue ක්ලික් කරන්න. දැන් ඔයාලා දුන්න ඊ මේල් ඇඩ්‍රස් එකට Validation Code එක යවලා ඇති මේ විදියට.

ඒ කෝඩ් එක කොපි කරලා Validation Code එක ටයිප් කරන්න තියෙන තැන පේස්ට් කරන්න. සියළුම දේ සාර්ථකව සිදු කරා නම් මේ විදියට Log in  පේජ් එක පෙන්වයි. 
දැන් ඔයාලගෙ username හා password ලබා දීලා Log in වෙන්න. මේ තියෙන්නෙ ඔයාලගෙ account summery  page  එක.
 දැන් ඔයාලා සාර්ථකව Neobux ලියාපදිංචි වී අවසන්. දැන් බලමු මුදල් හොයන විදිය.
     උඩ මෙනු එකේ ඔයාලට පේනවා ඇති View Advertisements කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. දැන් ඔයාලට පේනවා ඇති ක්ලික් කරන්න තියෙන ඇඩ් ටික.
 කරන්න තියෙන්නෙ ඇඩ් එකක් උඩ ක්ලික් කරන්න. දැන් රතු තිතක් පෙන්වයි. ඒ මත ක්ලික් කරන්න (ඔබ පරිගණක වැඩසටහනක් නොව මනුෂ්‍යෙයක් බව හඳුනා ගැනීමට යොදා ගන්නා ආරක්ෂක උපක්‍රමයකි.) දැන් අළුත් ටැබ් එකක ඇඩ් එක මේ විදියට ලෝඩ් වෙයි. 
 ඉහල Neobux යන්නෙන් ලෝඩ් වීම පෙන්වනු ඇත. මේ සඳහා තත්පර 3ක පමණ කාලයක් වැය වෙයි. ලෝඩ් වී අවසන් වූ පසු මේ ආකාරයට ඇඩ් එක සාර්ථකව ක්ලික් කරා යනුවෙන් පණිවිඩයක් ලැබේ. දැන් ටැබ් එක ක්ලෝස් කළ හැකිය. 
මතක තබා ගත යුතුයි, ඇඩ් එක ලෝඩ් වන අවස්ථාවේ එම ටැබ් එක හැර වෙනත් ටැබ් අතර මාරු නොවන්න. එසේම වෙනත් වින්ඩෝ ඔපන් නොකරන්න. ඇඩ් එක ලෝඩ් වී අවසන් වන තුරු ෆෝකස් එක එම ටැබ් එකට තිබිය යුතුය. මේ විදියට ඇඩ් සියල්ලම නරඹන්න.
ඔයාලට පේනවා ඇති ඇඩ් ලිස්ට් එකේ පහලම තියෙනවා කහ පාටින් ඇඩ් වගයක්. Fixed Advertisements කියලා. 
ඔයාලා හැමදාම ඇඩ් ක්ලික් කරන්න ඕන. ඔයාලා ඇඩ් ක්ලික් කරා කියලා සලකන්නෙ මේ Fixed Advertisements බලල තිබුණොත් විතරයි. පස්සෙ ඔයාලගෙ referralලාගෙ මුදල් ගන්න පුළුවන් වෙන්නෙත් මේ ඇඩ් දිනපතා බැලුවොත් විතරයි. ඒ නිසා ඔයාලා ඇඩ් බලද්දි අනිවාර්යයෙන්ම මේ
Fixed Advertisements සියල්ලම බලන්න. මේ කිව්වෙ නිවැරදිව මුදල් හොයන විදිය සරලව. දැන් බලමු අපි සාර්ථකව මුදල් හොයන්නෙ කොහොමද කියලා.
https://www.neobux.com/?r=plwadakarayo

     ඔයාලට දල වශයෙන් ඇඩ් සියල්ලම බැලුවොත් දිනකට $ 0.02ක් හොයන්න අනිවාර්යයෙන්ම පුළුවන්. දින 5න් $ 0.10යි. හරි, ඔයාලා $ 0.60ක් හොයා ගන්න. දැන් ඔයාලගෙ account summery  page එකෙන් referral එක ක්ලික් කරන්න. දැන් ඔයාලට ඔයාලගෙ සල්ලි දීලා referralලා ගන්න පුළුවන්. 
එතකොට එයලා ක්ලික් කරන ඇඩ් වලින් ඔයාට කොමිස් මුදලක් එනවා. referrals වර්ග දෙකක් ඉන්නවා direct referrals හා rented referrals කියලා. direct referrals තමන් යටතේ Neobuxහි ලියාපදිංචි වන අයට. එයාලා expire වන්නේ නැහැ. rented referrals කියන්නෙ අපි සල්ලි දීලා ගන්න අයට. එයාලා අපි මිලදී ගන්නා කාල පරාසයක් අවසන් වන විට එයාලා expireවෙනවා. 
     ඒත් මේ පියවර අනුගමනය කරන්න. මම ඉස්සෙල්ල කිව්ව විදියට referral පේජ් එකට ගිහින් $ 0.60ට referralතුන් දෙනෙක් ගන්න. එයාලගෙන් ඔයාට කලින්ට වඩා අඩු කාලයකින් පුළුවන් $1ක් හොයා ගන්න. දැන් referral 5ක් ගන්න පුළුවන්. එයාලගෙන් $2 හොයා ගන්න පුළුවන්. ඒ විදියට ටික ටික referral ගාන වැඩි කරගන්න. පරණ අය  expireවෙයි. ඒ විදියට referral 500 දක්වා යන්න. ඊට පස්සෙ referral ගන්න එක නතර කරලා ඔයාලගෙ account එක Goldern Membership එකකට upgrade කරගන්න. ඔයාලට දැන් තේරෙන්න ඇති පියවරෙන් පියවර මුදල් විශාල ප්‍රමාණයක් සෙවීම දක්වා යන්නෙ කෙහොමද කියලා. අඩුම තරමේ මාස 6ක් යනතෙක් තුරු මුදල් අතට ගන්න එක ගැන අදහස අත් අරින්න. කැපවීමෙන් වැඩ කළොත් අවුරුද්දක් යන්නට මත්තෙන් ඔයාලට හොඳ ආදායමක් ලබා ගත හැකියි. ඒ වගේම කියන්න ඕන ඉහල offers පැත්තට ගියොත් Mini Jobs, Points, Coins වලින් පොඩි පොඩි දේ කරලා මුදල් හොයා ගන්න පුළුවන්. එවිට ඇඩ් ක්ලික් කරලා මුදල් හොයන කාලය තවත් අඩු කරගන්න පුළුවන්. මම කිව්වෙ, මුදල් සොයන ප්‍රමාණය තීරණය වෙන්නෙ ඔයාගෙ උත්සහය හා කැපවීම මතයි. දවසකට විනාඩි 15ක් වැය කරන්න වෙයි වැඩිම වුණොත්. විශේෂයෙන් මතක තියා ගන්න ඔයාලා ලොග් වෙන IP address එක එයාලා මතක තියා ගන්නවා. ඒක නිසා එකම පරිගණකයෙන් account කිහිපයක් භාවිතා කරන්නත් එපා, හොර වැඩ කරන්නත් එපා. මොකද ඊට සම්බන්ධ සියළුම account ban කරලා දානවා. ඒක නිසා නීත්‍යානුකූලව වැඩ කරන්න.
https://www.neobux.com/?r=plwadakarayo

ඔයාලට නොතේරෙන දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එක බලන්න.
     ඇඩ් ක්ලික් කරලා සාර්ථකව මුදල් හොයන විදිය මම කියා දුන්නා. සාර්ථකව මුදල් හොයන එක දැන් ඔයාලට බාරයි. ඔබේ පරිගණක ගැටලු අපට කියන්න. ඒ වගේම මේ බ්ලොග් එක ගැන අදහස්, යෝජනා, චොදනා අපට කියන්නත් අමතක කරන්න එපා.  
e-mail : plwadakarayo@gmail.com
 

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.