computer tips & tricks

Windows Trial Period එක දීර්ඝ කරගන්න සරල ක්‍රමයක්


Select a Article Language / ලිපිය කියවිය යුතු භාෂාව තෝරා ගන්න

     Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන ගොඩක් දෙනෙක් ඒක භාවිතා කරන්නෙ හොරට. ඒ කිව්වෙ genuine එක සල්ලි දීලා ඇරගෙන නෙමෙයි. Activators දාලා හොරට genuine කරන එකනෙ අපි කරන්නෙ. ඉතින් මෙහෙම activate කරන්න කලින් දවස් 30ක trial period එකක තමයි OS එක තියෙන්නෙ.
      සමහර අය activate කරගන්න කම්මැලිකමට හරි බයට හරි මේ trial period එකේම ඉන්නවා. තවත් සමහර අයට trial period එකේ දවස් 30 ඉක්ම වුණාට පස්සෙ activator එක දාගන්න බැරුව දුක් විඳිනවා. Activators එක ඉන්ස්ටෝල් කරන අවස්ථාවේදී OS එක trial period එකේ දවස් 30 තුළ තිබිය යුතුයි. දවස් 30 පහු වුණාට පස්සෙ ආපහු format කරන්න ඕනද activate කරන්න?

     උත්තරය තමයි එහෙම කරන්න ඕන නෑ කියන එක. පොඩි පියවර කිහිපයකින් ආපහු  trial period එකට ගන්න පුළුවන්.

1. මුලින්ම Command Prompt එක administrator ලෙස විවෘත කරගන්න.




2. ඊට පස්සෙ මේ පහල තියෙන කෝඩ් එක ටයිප් කරලා එන්ටර් කරන්න.
slmgr -rearm 

3. තත්පර කිහිපයකින් මේ වගේ පොඩි වින්ඩෝ එකක් ඇවිත් වැඩේ ගොඩ කියලා පෙන්නයි.


4. දැන් computer එක restart කරලා බලන්න. ආපහු OS එක trial period එකේ දවස් 30ක් තියෙනවා නේද? දැන් Activator එක install කරන්න පුළුවන්.


මේ ටික කරගන්න බෑ වගේ කියලා හිතෙනවා නම් පහල ලින්ක් එකේ තියෙන program එක download කරලා administrator විදියට run කරන්න. Message එක ලැබුනට පස්සෙ computer එක restart කරන්න.
http://shrinkearn.com/IHaua

ඒ වගේම ඔයාලගෙ අදහස්, යෝජනා, චෝදනා, ගැටළු අපිට කියන්න අමතක කරන්න එපා.
E-mail - plwadakarayo@gmail.com

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.