computer tips & tricks

වින්ඩෝස් වල God Mode සක්‍රීය කරමු

 

God Mode යනු කුමක්ද?

      වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ සැඟවුණ ලක්ෂණයකි.  මෙය ඇඩ්මිනිස්ට්‍රේටර් සෙටින්ස් සඳහා සෘජු සම්බන්ධතාවක් ලබා දෙන Developer Shortcut එකකි. තවත් විදියකින් කිව්වොත් Control Panelහි ඇති සැකසුම් හා සැඟව ඇති සැකසුම් එකම තැනකින් ලබා ගැනීමට භවිතා කරන කෙටි මඟකි.

God Mode සක්‍රීය කිරීම...  

1. පළමුවෙන්ම නව ෆෝල්ඩරයක් සාදා ගන්න.

2.  දැන් එය God Mode.{ED7BA470-8E54-465E-825C-99712043E01C} ලෙස rename කරගන්න.

3. දැන්  එහි නම God Mode ලෙස වෙනස් වී ඇති අයුරුත් එහි අයිකන් එක Control Panel අයිකන් ලෙස මාරු වී ඇති බවත් පෙනෙනු ඇත.

4. දැන් ඒක ඕපන් කරල බලන්න, හැම සැකසුමක්ම එකම තැනකින්. 

කරන විදිය තේරුණා මදි වගෙ නම් පහල තියෙන වීඩියෝ එක බලන්න.
 

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.