නොමිලේම එක එක දේවල් ගෙන්න ගනිමු

Select a Article Language / ලිපිය කියවිය යුතු භාෂාව තෝරා ගන්න
නොමිලේම පෙන් ඩ්‍රයිව්, හෙඩ්ෆෝන්, අයිපොඩ් වගේ දේවල් ගෙන්න ගන්න කැමතිද? පොඩ්ඩක් මහන්සි වෙලා පොඩි වැඩක් දිනපතාම කරන්න තමයි තියෙන්නෙ.  වැඩි කතා නැතුව වෙන දේ කියන්නම්. 
     මේ සයිට් එකෙන් හැමදාම ප්‍රශ්නයකක් අහනවා, ඒකට උත්තරේ දෙනවට පොයින්ට් එකක් හම්බ වෙනවා. බයවෙන්න දෙයක් නෑ ගොඩක් සරල ප්‍රශ්ණ අහන්නෙ. ඒ වගේම දිනපතාම ලොග් වෙනවටත් පොයින්ට් එකක් හම්බ වෙනවා. මේ විදියට පොයින්ට් දෙකක් දවසකට හම්බ වෙනවා. මේ පොයින්ට් එකතු කරලා ඒකෙ තියෙන බඩු ගෙන්න ගන්න පුළුවන්. පොයින්ට් 30කට 16GB පෙන් ඩ්‍රයිව් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නෙ දවස් 15ක් මහන්සි වුණොත් පෙන් එකක් ගන්න පුළුවන්. iPhone පවා තියෙනවා. පොයින්ට් එකතු කරන්න තමයි තියෙන්නෙ. මේ තියෙන්නෙ ගෙන්න ගන්න පුළුවන් බඩු ලිස්ට් එකෙන් ටිකක්,

 හරි දැන් වැඩේට බහිමු,
1. මේ ලින්ක් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න.
http://gokano.com/ref/Xf46KIaN

2. ඔයාගෙ විස්තර ටික හරියට පුරවන්න. ZIP code එක දන්නෙ නැතිනම් ගූගල් එකේ ඔයාගෙ ඇඩ්‍රස් එකට අයිති තැපැල් කාර්යාලෙ Postal Code එක සර්ච් කරන්න.

3. ඔයා දුන්න ඊ-මේල් ඇඩ්‍රස් එකට ගිහින් Account එක activate කරගන්න.

4. දැන් ඉතින් පොයින්ට් එකතු කරන්න තමයි තියෙන්නෙ. Dashboard එකේ වම් පැත්තෙ තියෙන  How to Collect Points? එකේ Collect Daily Points එකෙන් ලොග් වෙනවට හම්බෙන පොයින්ට් ගන්න පුළුවන්. Missions වල තියෙන ප්‍රශ්නෙට උත්තරේ දීලා අනෙක් පොයිට් එක ගන්න පුළුවන්.

5. ඔයාගෙ යටතේ 30 දෙනෙක් register කළොත් ඔයාට ටී-ෂර්ට් එකක් නොමිලේම හම්බ වෙනවා.

දැන් ඔයාගෙ වාරෙ. උත්සහය අතඅරින්න එපා, දිගටම පොයින්ට් එකතු කරලා ඔයාට ඕන කරන දේ ගන්න.
 

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.