computer tips & tricks

නෝට්පෑඩ් එකෙන් කළ හැකි වැඩ 1

වෙනත් මෘදුකාංගයකින් තොරව ෆෝල්ඩර් එකකට පාස්වර්ඩ් එකක් යොදන අයුරු


අපේ පෞද්ගලික දත්ත රැකගන්න විවිධ දේ අපි කරනවා. පාස්වර් දැමීම එක දෙයක්. ඒකට විවිධ සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරනවා. ඒත් මේ කියන්නෙ එහෙම වෙනම සොෆ්ට්ෙවයාර් ෙනාදා ෙෆා්ල්ඩර් ඒකකට පාස්වර්ඩ් ඒකක් දාගන්න විදිය.
1. මුලින්ම නෝට්පෑඩ් ඒක open කරගන්න. එකේ මේ පහලින් දීල තියෙන කෝඩ් නිවැරදිව type කරගන්න. plwpassword වචනය ඇති ස්ථානයට ඔබ කැමති පාස්වර්ඩ් එකක් යොදන්න.
2. දැන් එය Locker.bat නමින් අවශ්‍ය තැනක save කරගන්න.
3. දැන් Locker.bat ෆයිල් එක open කරගන්න. Do I Lock the Folder (Y/N) අසයි. එයට y ලෙස type කර enter කිරීමෙන් ෆෝල්ඩර් එක ලොක් කළ හැක.
4. ඔබට ෆෝල්ඩර් එක hide තිබෙනු පෙනෙන්නට ඇත. Unlock කිරීමට Locker.bat නැවත open කරගන්න. ඉන්පසු පාස්වර්ඩ් එක නිවැරදිව ඇතුල් කරන්න. දැන් ෆෝල්ඩර් එක unlock වී ඇත.
*** සැලකිය යුතුයි - මෙමගින් උසස් මට්ටමේ ආරක්ෂාවක් බලාපොරොත්තු විය නොහැක. අලුත් දේ අත්හදා බලන ඔබට ප්‍රෙයා්ජනවත් වනු ඇත. ***
cls
@echo off
title Pariganaka Lokaye Wadakarayo
if EXIST "locker" goto UNLOCK
if NOT EXIST Protected goto MDLOCKER
:CONFIRM
echo Do I Lock the Folder?(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid Input!
goto CONFIRM
:LOCK
ren Private "locker"
attrib +h +s "locker"
echo Folder Locked!
goto End
:UNLOCK
echo Input Password :
set/p "pass=>"
if NOT %pass%== plwpassword goto FAIL
attrib -h -s "locker"
ren "locker" Protected
echo Unlocked!
goto End
:FAIL
echo Invalid Password
goto End
:MDLOCKER
md Protected
echo Private created successfully
goto End
:End

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.