software

ඔයාලගේ ෆොටෝ එකට මේක්අප් එකක් දාගන්න




ෆොටෝ එක ගහල ඉවර වෙලා මේකප් එක දාගන්න කැමතිද? හසුරුවන්න පහසු හොඳ සුපිරි සොෆ්ට්වෙයාර් එකක් මේක. try බලන්න කියන්න තමයි තියෙන්නෙ. download ලින්ක් ටික පහල තියෙනවා. එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. Perfect365.
 


පාවිච්චි කරන්නෙ මෙහෙමයි.........
1. තමන්ට කැමති ෆොටෝ එක ඕපන් කරගන්න.
2. ඊට පස්සෙ පෙන්නලා තියෙන ෆොටෝ එකේ විදියට කී පොයින්ට්ස් හදා ගන්න.
3. තමන්ට කැමති විදියට ස්ටයිල් දාලා සුපිරි ලුක් ඒකක් දාගන්න.



මෙන්න ඩව්න්ලෝඩ් ලින්ක් ටික. (තත්පර 5ක් රැදී ඉද උඩ දකුණු කෙලවර ඇති skip ad click කරන්න.)


 

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.