computer tips & tricks

වින්ඩෝස් 8 හා 8.1 භාවිතයේදී වැදගත් වන shortcuts 15ක්



වින්ඩෝස් 8 හා 8.1 පාවිච්චි කරන්න සමහර අය අකමැති ඒක පාවිච්චි කරන්න අමාරුයි, තේරෙන්නෙ නෑ කියලා. ඒත් මේ පෝස්ට් එකෙන් ඒ අමාරුකම ටිකක් නැති කරන්න වැදගත් shortcuts 15ක් තියෙනවා.





1. Start Screen එක ක්ෂණිකව ලබා ගැනීම. - Windows Key
2. ඇප් එකක් close කිරීම - මවුස් පොයින්ටර් එක තිරයේ ඉහල    

    දාරයට  ගෙන ගොස් උඩ සිට පහලට drag කිරීම හෝ Alt+F4
3. Charms Bar Open කරගැනීම - Windows Key + C
4. Windows Search - Apps Search : Windows Key + Q
                                  Settings Search : Windows Key + W
                                  Files Search : Windows Key + F
5. App Settings ලබාගැනීමට - Windows Key + Z
6. Lock Screen - Windows Key + L
7. Apps අතර මාරු වීම - Alt + Tab
8. Screen Shot එකවරම Save කිරීම - Windows Key + PrintScreen (මෙලෙස save කරන screen shots Libraries>Pictures>Screenshots folder එක තුළ ඇත)
9. Shut down කිරීම සඳහා Charms bar එකේ Settings ලබාගැනීමට - Windows Key + I
10. පහසුවෙන් Share කිරීම - Windows Key + H
11. Windows Explorer Open කිරීම - Windows Key + E
12. Apps වමට හෝ දකුණට Snap කිරීම - Windows Key + (-) Windows Key + (+)
13. Admin Menu Open කිරීම - Windows Key + X
14. Display Extension Properties - Windows Key + P
15. Run Window එක ලබා ගැනීමට - Windows Key + R
මෙම කීබෝඩ් ෂෝ(ර්)ට්කට් කිහිපය ඔබට වැදගත් වනු ඇතැයි හිතනවා...

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.