featured

Microsoft Office 2019 දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න

Download Office Proffessional Plus 2019 for PC bytebite.tech
එදිනෙදා වැඩ අස්සෙ ඔෆිස් පැකේජ් එක කියන්නෙ කාටත් නැතුවම බැරි දෙයක්. කවුරු වුණත් අලුතින්ම පරිගණකයක් ගත්ත ගමන් මුලින්ම කරන්නෙ ඔෆිස් පැකේජ් එක ඉන්ස්ටෝල් කරන එක. කාලයත් එක්ක එක එක සංස්කරණ එළි දැක්වුණා. ඉතින් මේ කියන්න යන්නෙ මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් අලුතින්ම නිකුත් කළ ඔෆිස් 2019 කොහොමද ඉන්ස්ට‌ෝල් එකල ඇක්ටිවේට් කරගන්නෙ කියන එක.

මයික්‍රෝසොෆ්ට් එකෙන්ම ඔෆිස් ඩවුන්ලෝඩ් කරගන්නෙ කොහ‌ොමද?

ඔබට ඔෆිස් 365 සබස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා නම් ඔෆිස් අලුත්ම සංස්කරණයට ස්වයංක්‍රීයව අප්ඩේට් වෙනවා. ඒත් ඔෆිස් 2016 හෝ ඊටත් පරණ සංස්කරණයක් තියෙනවා නම් මුලින්ම ඔබගේ පැරණි සංස්කරණය සම්පූර්ණයෙන්ම අන්ස්ටෝල් කළ යුතු වෙනවා. ඊට පස්සෙ මෙන්න මේ පහළින් තියෙන ලින්ක් එකෙන් ඔබට ඔෆිස් iso ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. (ලින්ක් එක ක්ලික් කරල ඒකෙ තියෙන කැප්චා එක ක්ලික් කරල "Click Here to Continue" එක ක්ලික් කරන්න. ඊට පස්සෙ තත්පර 5ක් ඉඳල "Get Link" ක්ලික් කරන්න)
Microsoft Office Professional Plus 2019 (x86/x64) Microsoft Visio Professional 2019 Microsoft Project Professional 2019
https://shrinkearn.com/office2019bytebite
Download
https://shrinkearn.com/visiopro2019bytebite
Download
https://shrinkearn.com/projectpro2019bytebite
Download

ප්‍රොඩක්ට් කී එකක් නැතුවම ඔෆිස් ඉන්ස්ටෝල් කරගන්න

ඉහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සෙ සාමාන්‍ය විදියට ඉන්ස්ට‌ෝල් කරගන්න.
Installing Office Pro Plus 2019 bytebite.tech
පුරුදු විදියටම ඒකට ටික වෙලාවක් ගත වේවි. ඉන්ස්ටෝල් කරල ඉවර වුණාට පස්ස‌ෙ ඒ ඉන්ස්ටෝල් කරපු එක ප‌්‍රෝග්‍රෑම් එකක් ඔ්පන් කරගන්න. (උදාහරණයක් ලෙස Word). ඒ වෙද්දි ඔයාලට එනවා ඇක්ටිවේට් කරන්න කියල වින්ඩ‌ෝ එකක්.
Enter Product Key Office Pro Plus 2019 bytebite.tech
ඒකෙ කිසිම දෙයක් කරන්නෙ නැතුව ඒ වින්ඩෝ එක ක්ල‌ෝස් කරල දාන්න.
Accept License Office Pro Plus 2019 bytebite.tech
ඊට පස්ස‌ෙ වර්ඩ් (මම ඔ්පන් කලේ වර්ඩ් එක නිසා) එක ඔ්පන් වුණාම ට්‍රයල් එක දවස් 7කින් එක්ස්පයර් වෙනවා කියල දැකගන්න පුළුවන් වේවි.
Product Not Activated Office Pro Plus 2019 bytebite.tech


ඔෆිස් 2019 KMS License key මඟින් ඇක්ටිවේට් කරගන්න

  1. මේ පහලින් තියෙන කෝඩ් එක නෝට්පෑඩ් ෆයිල් එකකට කොපි කරගන්න.
     1
     2
     3
     4
     5
     6
     7
     8
     9
    10
    11
    12
    13
    14
    @echo off
    title Activate Microsoft Office 2019 ALL versions for FREE!&cls&echo ============================================================================&echo #Project: Activating Microsoft software products for FREE without software&echo ============================================================================&echo.&echo #Supported products:&echo - Microsoft Office Standard 2019&echo - Microsoft Office Professional Plus 2019&echo.&echo.&(if exist "%ProgramFiles%\Microsoft Office\Office16\ospp.vbs" cd /d "%ProgramFiles%\Microsoft Office\Office16")&(if exist "%ProgramFiles(x86)%\Microsoft Office\Office16\ospp.vbs" cd /d "%ProgramFiles(x86)%\Microsoft Office\Office16")&(for /f %%x in ('dir /b ..\root\Licenses16\ProPlus2019VL*.xrm-ms') do cscript ospp.vbs /inslic:"..\root\Licenses16\%%x" >nul)&(for /f %%x in ('dir /b ..\root\Licenses16\ProPlus2019VL*.xrm-ms') do cscript ospp.vbs /inslic:"..\root\Licenses16\%%x" >nul)&echo.&echo ============================================================================&echo Activating your Office...&cscript //nologo ospp.vbs /unpkey:6MWKP >nul&cscript //nologo ospp.vbs /inpkey:NMMKJ-6RK4F-KMJVX-8D9MJ-6MWKP >nul&set i=1
    :server
    if %i%==1 set KMS_Sev=kms7.MSGuides.com
    if %i%==2 set KMS_Sev=kms8.MSGuides.com
    if %i%==3 set KMS_Sev=kms9.MSGuides.com
    if %i%==4 goto notsupported
    cscript //nologo ospp.vbs /sethst:%KMS_Sev% >nul&echo ============================================================================&echo.&echo.
    cscript //nologo ospp.vbs /act | find /i "successful" && (echo.&echo ============================================================================&echo.&echo #My official blog: MSGuides.com&echo.&echo #How it works: bit.ly/kms-server&echo.&echo #Please feel free to contact me at msguides.com@gmail.com if you have any questions or concerns.&echo.&echo #Please consider supporting this project: donate.msguides.com&echo #Your support is helping me keep my servers running everyday!&echo.&echo ============================================================================&choice /n /c YN /m "Would you like to visit my blog [Y,N]?" & if errorlevel 2 exit) || (echo The connection to my KMS server failed! Trying to connect to another one... & echo Please wait... & echo. & echo. & set /a i+=1 & goto server)
    explorer "http://MSGuides.com"&goto halt
    :notsupported
    echo.&echo ============================================================================&echo Sorry! Your version is not supported.&echo Please try installing the latest version here: bit.ly/aiomsp
    :halt
    pause >null
    
  2. දැන් File >> Save As ගිහින් Save as Type එකෙන් All Files දීල ෆයිල් එකට නමක් දීල එක්ස්ටෙන්ෂන් එක විදියට .cmd දෙන්න (උදා:- office2019.cmd). දැන් සේව් කරන්න.
    KMS activator save as Office Pro Plus 2019 bytebite.tech
    Save as batch file KMS Activator bytebite.tech
  3. දැන් ඒ සේව් කරගත්ත ෆයිල් එක උඩ රයිට් ක්ලික් කරල Run As Administrator ක්ලික් කරල Administrator විදියට ඔ්පන් කරගන්න.
    Run as Administrator KMS Activator bytebite.tech
  4. හරි දැන් ඔයාලට පුළුවන් ආපහු ඇක්ටිවේශන් එක‌ේ තත්වෙ පරීක්ෂා කරන්න. දැන් ඇක්ටිවේට් වෙලා ඇති.
    Activated Office Pro Plus 2019 bytebite.tech

සමහර අවස්ථා වලදී KMS servers වලට connect වෙන්න බෑ කියල error එකක් ආවොත් නැවත ෆයිල් එක open කරල ට්‍රයි කරන්න.
ඔයාලට ඇක්ටිවේටර් එක හරියට හදා ගන්න බැරි වුණා නම් මේ ලින්ක් එකෙන් ඇක්ටිවේටර් එක ඩවුන්ලෝඩ් කරගන්න.
https://shrinkearn.com/KMSActivatorbytebitetech
 
KMS server connect error bytebite.tech
මේ පෝස්ට් එක වැදගත් වුණා නම් පහලින් කමෙන්ට් කරන්න, ඒ වගේම ඔයාලගේ යාලුවන්ටත් මේ ගැන දැනගන්න පෝස්ට් එක share කරන්න. ඒ වගේම අලුත්ම දේ ඉක්මනින්ම දැනගන්න අප‌ේ Facebook Page එකට ලයික් කරන්න.

About Hashan Athurugiriya

2 comments:

Powered by Blogger.