නමින් Format Factoy. නමේ විදියටම වැඩත් තියෙන භාවිතයට පහසු මෘදුකාංගයක්. හැබැයි මේ මෘදුකාංගය ක්‍රියාත්මක වන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ පමණි. මේ ලිපියෙන් මෙම මෘදුකාංගය භාවිතා කරන විදිය ගැන කියන්න නම් බලාපොරොත්තු වන්නෙ නෑ. නමුත් මෙය ලේසියෙන්ම භාවිතයට හුරු වන්නට පුළුවන. මෙම ලින්ක් තුලින් මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
Format Factoy මෘදුකාංගයේ විශේෂාංග ගැන ටිකක් කතා කරමු.
මෙමගින්,
ආදී පරිවර්ථන මෙන්ම තවත් බොහෝ විශේෂාංග සහිතයි.
බොහෝ බහුමාධ්‍ය ආකෘති සඳහා සහය දක්වයි.
ජනප්‍රිය වීඩියෝ, ඕඩියෝ, පිංතූර සහ වෙනත් ආකෘති පරිවර්ථනය සඳහා සහය දක්වයි.
හානි වූ වීඩියෝ ෆයිල් අළුත්වැඩියා කරයි
හානි වූ වීඩියෝ හා ඕඩියෝ ෆයිල් අළුත්වැඩියා කළ හැක
බහුමාධ්‍ය ෆයිල් සයිස් එක අඩු කරයි
බහුමාධ්‍ය ගොනු විශාලත්වය අඩු කිරීම මඟින් දෘඩ තැටියේ ඉඩ ඉතිරි කරනවා සේම බැකප් කිරීමටද එය පහසු කරයි
පරිවර්ථනය සඳහා ආකෘතිය සඳහන් කළ හැක
iphone,ipod බහුමාධ්‍ය ගොනු සඳහා සහය දක්වයි
පිංතූර පොදු කාර්යයන් සඳහා සහය දක්වයි
පිංතූර ගොනු විශාලනය, කැරකවීම වැනි පොදු කාර්යයන් සඳහා සහය දක්වයි.
පහසු බැකප් කිරීම
DVD Ripper
DVD Ripper
බහු භාෂා සහය
භාෂා 62කට සහය දක්වයි.
නිතිපතා මෙම බ්ලොග් අඩවිය කියවනවා සේම ඔබටත් මෙම වෙබ් අඩවිය දියුණු කිරීම පිණිස ආධාර කිරීම මඟින් දායක වන්නට පුළුවන්. ඒ සඳහා මෙම පහතින් ඇති ලින්ක් එක භාවිතා කරන්න.


0 comments:
Post a Comment