games

ට්‍රක් ගේම් වලට කැමති අයට Euro Truck Simulator 2

Select a Article Language / ලිපිය කියවිය යුතු භාෂාව තෝරා ගන්න
පරිගණක ක්‍රීඩා ලෝලීන්ට තමයි මේක වැදගත් වෙන්නෙ. එක එක අය එක එක විදියේ පරිගණක ක්‍රීඩා වලට කැමතිනෙ. සමහර අය නම් හැම ගේම් එකකටම කැමති. Euro Truck Simulator ගේම් එක සෙල්ලම් කරපු අය නම් ඉතින් ඒ ගේම් එක ගැන හොඳට දන්නවනේ. මේ ඒ ගේම් එකේ දෙවනි version එක. හැබැයි පළවෙනි එකට වඩා ගොඩක් දේවල් වෙනස් මේ ගේම් එකේ. 
      ගොඩක් දියුණු කරන ලද ග්‍රැෆික් කැපී පේන ලක්ෂණයක්. ඒක නිසා සජීවි අත්දැකීමක් ලබනවා වගේ තමයි. අළුත් ට්‍රක්, අළුත් නගර, අළුත් missions වගේ ගොඩක් වෙනස්කම් කරල තියෙනවා. විස්තර ගැන කියන්න කාලෙ නාස්ති කරන්න ඕන නෑ, ගේම් එක download කරල සෙල්ලම් කරල ඔයාම අත්දැකීම ගන්න.
    මේ ගේම් එක සෙල්ලම් කරන්න ඔයාගෙ පරිගණකය අවම වශයෙන් මේ අවශ්‍යතා ටික සම්පූර්ණ කරල තියෙන්න ඕන,
  • OS : Windows 7
  • Processor : Dual Core CPU 2.4 GHz
  • Memory : 4GB RAM
  • Graphics : GeForce GTS 450-class (Intel HDGraphics 4000)
  • Hard Drive : 3GB Available Space 
ඒ වගේම Recommended  System Requirements එහෙමත් නැත්නම් නිර්දේශිත අවශ්‍යතා මේ විදියටයි,
  • OS : Windows 7/8.1 64 bit
  • Processor : Quad Core CPU 3.0GHz
  • Memory : 6GB RAM
  • Graphics : GeForce GTX 760-class (2GB)
  • Hard Drive : 3GB Available Space
ගේම් එක ටොරන්ට් හරි direct හරි පහළ ලින්ක් වලින් බාගන්න.(~1.4GB)

http://adf.ly/1Ps3Dl

http://adf.ly/1Ps3uW

       ETS2.txt එකේ තියෙන සීරියල් නම්බර් එකකින් ගේම් එක activate කරගන්න. ඒත් ගේම් එක ඕපන් කරන හැම වතාවෙම key එක verify කරගන්න කියලා මැසේජ් එකක් පෙන්නයි. Continue කරල ගේම් එක සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන මේ ගේම් එකෙන් සුපිරිම සජීවී අත්දැකීමක් ගන්න නම් හොඳ Steering Wheel එකක් තියෙන්නම ඕන.

Screenshots : 










http://adf.ly/1Ps3Dl

http://adf.ly/1Ps3uW

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.