computer tips & tricks

කැමති කැමති විදියට පරිගණකය ලොක් කරගන්න මෘදුකාංගයක්



       පරිගනකය ලොක් කරනවා කිව්වම පොඩ්ඩක් විතර බය හිතුනද? මේ කියන්න යන්නෙ ඔයාලා බය වෙන විදියෙ ලොක් කිරීමක් ගැන නෙවෙයි. වෙන කෙනෙක් ඔයාගෙ පරිගණකය භාවිතා කරන විට ඔයාලට හිතෙන්න ඇති මට ඔන ෆෝල්ඩර් ටික ලොක් කරගන්න, වෝල්පේපර් එක මාරු කරන එක ලොක් කරන්න, මට ඕන කරන වෙබ් සයිට් වලට පිවිසෙන එක ලොක් කරන්න, USB ports ටික බ්ලොක් කරන්න, මෘදුකාංග කිහිපයක් විතරක් ඕපන් කරන්න අවසර දෙන්න.... මේ වගේ විවිධ දේවල් හිතෙන්න ඇති. සමහර අය පරිගණකය පාවිච්චි කරොත් ඒක හාලනෙ අපිට ආපහු දෙන්නෙ.
     මේ විදිය තමන්ට ඕන විදියට තමන්ට ඕන දේ ලොක් කරල දෙන්න තිබුණනම් ගොඩක් වටිනවා නේද? ඒ විදියට කරගන්න නිර්මාණය කරපු මෘදුකාංගයක් තමයි InTouch Lock කියන්නෙ. මේ මෘදුකාංගය හරහා අපිට පුළුවන් ඔය කියන හැම දේම කරගන්න. මුලින්ම මේ පහල ලින්ක් වලින් මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න. සීරියල් නම්බර් එක දීලා ඇක්ටිවේටුත් කරගන්න.(ලින්ක් එක ක්ලික් කර තත්පර පහක් රැඳී සිට ඉහළ දකුණු කෙළවර ඇති "Skip Ad" button එක ක්ලික් කරන්න.)
http://adf.ly/1ctA2b
http://adf.ly/1ctA8S


ඔයාලා දැන් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න ඇති. ඉන්ස්ටෝල් කරන විදිය දන්නෙ නැත්නම් පහල තියෙන වීඩියෝ එකෙන් ඒක බලන්න පුළුවන්.

මේ තියෙන්නෙ InTouch Lockහි අතුරු මුහුණත. ඉතින් ඔයාලට පුළුවන් මේ තියෙන ඔප්ෂන් වලින් ඔයාට ලොක් කරගන්න ඕන කරන ඔප්ෂන් ටික ටික් කරන්න.


ඊටත් කලින් අපේ මෘදුකාංගයට පාස්වර්ඩ් එකක් සෙට් කරන්න ඕන. ඒ සඳහා පහල තියෙන වො(ර්)නින් එක ක්ලික් කරලා set password යන්න. 


දැන් තමන්ට කැමති පාස්වර්ඩ් එකක් දීලා OK click කරන්න. මේ පාස්වර්ඩ් එකෙන් තමයි ලොක් කළ පරිගණකය අන්ලොක් කරගන්න පුළුවන් වෙන්නෙ.



ඔයාලට ලොක් කරගන්න ඕන ටික සිලෙක්ට් කරලා ඉහල ඇති Apply ක්ලික් කරන්න. එවිට සැකසුම් සියල්ල සේව් වනු ඇත. ඉන්පසු Activate ක්ලික් කරන්න. දැන් පරිගණකය ඔබට අවශ්‍ය පරිදි ලොක් වී ඇත.




අන්ලොක් කරගන්න නම් Taskbarහි Notification Area ඇති InTouch Lock icon එක ඩබල් ක්ලික් කර password ඇතුළත් කර deactivate ක්ලික් කරන්න. දැන් පරිගණකය පෙර තිබූ ආකාරය ඇති බව ඔබට පෙනේවී.

 කරන්න ඕන දේ තේරුනේ නෑ වගේ නම් පහලින් තියෙන වීඩියෝ එක බලන්න. මෙම මෘදුකාංගය වින්ඩෝස් 10 සමඟත් හොඳින් ක්‍රියාකරනවා.


http://adf.ly/1ctA2b
http://adf.ly/1ctA8S
 

About Hashan Athurugiriya

0 comments:

Post a Comment

Powered by Blogger.